කායන්කර්නි සමුද්‍ර අභයභූමිය

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව Department of Wildlife Conservation (DWC) විසින් 2019 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද කායන්කර්නි සමුද්‍ර අභයභූමිය (KMS) හෙක්ටයාර 953ක කොරල්පර, මුහුදු තණබිම් සහ කඩොලාන පරිසර පද්ධති වලින් සමන්විත වේ. එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ කායන්කර්නි ගම්මානය ආසන්නයේ පිහිටා ඇත.

 

මෙම වෙබ් අඩවිය කායන්කර්නි සමුද්‍ර අභයභූමියෙහි ජෛව විවිධත්වය, කළමනාකරණය සහ පර්යේෂණ පිළිබඳ තොරතුරු සපයන අතර යුරෝපීය සංගමයේ මූල්‍ය ආධාර ඇතිව ප්‍රජා ජීවනෝපාය සහ ජෛව විවිධත්ව ප්‍රතිසාධනය Community Livelihood and Biodiversity Recovery (COLIBRI) ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ඇත.

 

This website is maintained with the support of Biodiversity Sri Lanka (BSL) under its “Life to Our Coral Reefs initiative that aims to enhance the resilience coral reef ecosystems, support community based management, and promote sustainable livelihoods for local communities in and around Kayankerni.

Sinhala